ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ 4 වන තරඟය ලෙස බංග්ලාදේශය සහ ඇෆ්ගනිස්ථානය අතර පැවැති තරඟයෙන් ඇෆ්ගනිස්තානය පරදා බංගලදේශය ලකුණු 89 ක පහසු ජයග් වර්තා කරයි.

පාකිස්තානයේ ගඩාෆි ක්‍රීඩාංගණයේ පැවති මෙම තරගය සඳහා මුලින්ම පන්දුවට පහර දුන් බංග්ලාදේශ කණ්ඩායම පන්දු වාර 50 අවසානයේ කඩුලු 5ක් දැවී ලකුණු 334 ලබා ගැනීමට සමත් විය.( මෙහිද් හසන් ලකුණු
112 නජ්බුල් හුසෙයින් 104 )

පිළිතුරු ඉනිම ක්‍රීඩාකළ ඇග්ෆනිස්තාන් කණ්ඩායමට පන්දුවාර 44 යි පන්දු 3 ක් තුලදී සියලු දෙනාම දැවී ලබාගත හැකිවූයේ ලකුණු 245ක් පමණි (ඒබ්‍රහම් සිඩරන් 75 හෂිමිත්ල්ලා සහිඩ්;51

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You cannot copy content of this page