සමාජ ආරක්ෂණ දායකත්ව බදු (සංශෝධන) පනත් කෙටුම්පත අද පාර්ලිමේන්තුවේ දි සම්මත වෙයි.
සමාජ ආරක්ෂණ දායකත්ව බදු (සංශෝධන) පනත් කෙටුම්පතද අද පාර්ලිමේන්තුවේදී ඡන්ද විමසීමකින් තොරව සංශෝධන රහිතව සම්මත විය.
2023 අංක 15 සමාජ ආරක්ෂණ දායකත්ව බදු (සංශෝධන) පනත වශයෙන් මෙම පනත 2023 සැප්තැම්බර් 8 දින සිට බලාත්මක වේ.
