මෛත්‍රීපාල සිරිසේන මහතාට එරෙහිව පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් නඩු 417 සහ තවත් අපරාධ කිහිපයකට අදාළ නඩු කිහිපයක් පවතින බවත් මේ හේතුවෙන් ඔහු දැඩි මානසික කම්පනයකට පත්ව ඇති බවත් එම පක්ෂයේ හිටපු මහ ලේකම් දයාසිරි ජයසේකර මහතා සඳහන් කරයි.
අන්තර්ජාල නාලිකාවක් සමඟ විශේෂ සාකච්ඡාවකට එක්වෙමින් දයාසිරි ජයසේකර මහතා සඳහන් කර තිබෙන්නේ.
මෙම බිය තව දුරටත් වර්ධනය කිරීම සඳහා පක්ෂය පාවා දෙමින් ආණ්ඩුවේ ඇමතිධුර ලබාගත් පිරිස කටයුතු කරමින් සිටින බවත් මෙම තත්වය තුළ සභාපති සිරිසේන මහතා ඔවුන්ට අවශ්‍ය ලෙස ක්‍රියාකරමින් සිටින බවත් ජයසේකර මහතා සඳහන් කරයි.
