හිටපු ක්‍රිකට් ක්‍රීඩක සචිත්‍ර සේනානායක ලබන 15 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.
පොලිස් ක්‍රීඩා වැරදි විමර්ශන කොට්ඨාසයේ අත්අඩංගුවට පත්වූ ඔහු පසුගිය පසුගිය 6 වැනිදා අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අද (15) දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරිණ.

You cannot copy content of this page