දේශීය වෙළඳපොලේ වාහන මිල තවදුරටත් ඉහළ යමින් තිබෙන බව වාහන අලෙවිකරුවන් සඳහන් කරයි.

වාහන අලෙවිකරුවන් තවදුරටත් සඳහන් කරන්නේ පසුගිය මාසයට සාපේක්ෂව මේ වන විට වාහන මිල ගණන් සැලකිය යුතු ලෙස ඉහළ ගොස් ඇති බවයි.

රජය විසින් පොදු ප්‍රවාහන සඳහා යොදා ගන්නා වාහන ආනයනට අවසර දුන්නද පුද්ගලික වාහන ආනයන මේ වන විටත් අවසර නොදීම හේතුවෙන් දේශීය වෙළඳපොළ තුළ මෙසේ මහණ මිල ඉහළ යාමට හේතුවූ බව ඔවුන් කියා සිටියි.

මෙම තත්ත්වය දිගටම පැවතුණොත් තවදුරටත් දේශීය වෙළඳපොළ තුළ වාහන මිල තවත් ඉහළ යා හැකි බවද ඔවුන් විසින් පෙන්වා දෙන ලදි

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You cannot copy content of this page