සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීන් රාජ්‍ය ගිණුම් කාරක සභාව හමුවට අද (20) කැඳවා තිබේ.
පසුගියදා රාජ්‍ය ගිණුම් කාරක සභාව සෞඛ්‍ය අමාත්‍යාංශයට දුන් නිර්දේශ ක්‍රියාත්මක වීමේ ප්‍රගතිය විමසා බැලීම සඳහායි
වන සංරක්ෂණ ආඥා පනත යටතේ නියෝග කිහිපයක් ද අද පාර්ලිමේන්තුවේදී විවාදයට ගැනීමට සැලසුම් කර ඇත.
