රටේ සෑම පුද්ගලයකුම රුපියල් 1,181 000 ක ණයකරුවන් වි සිටින බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා සහ සංඛ්‍යාන අධ්‍යයන අංශයේ මහාචාර්යවරුන් වන වසන්ත අතුකොරල සහ ඕ.ජී දයාරත්න බණ්ඩා යන මහත්වරුන් කළ අලුත්ම අධ්‍යයනයකදී හෙලිවි තිබෙනවා
රජය ගත් අසීමිත ණය හේතුවෙන් මේසේ ණයකරුවන්වී සිටින බව පැවසු මහාචාර්ය වසන්ත අතුකෝරළ මහතා ඒහි දේශීය ණය රුපියල් 690,064 ක් සහ විදේශීය ණය රුපියල් 490,972 ක් වශයෙන් ඇති බව සඳහන් කළා
2020 වර්ෂයේදී රුපියල් 690,000 ක් ලෙස ඒක පුද්ගල දේශීය හා විදේශීය ණය ප්‍රමාණය සදහන් වේ.
