ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින් අතර අවසන් සාකච්ඡාව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමග අද ( සැප් 26) පැවැත්වීමට නියමිතව ඇත.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මෙරටට පැමිණ සිටින නියෝජිතයන් සහ මෙරට නියෝජිතයන් අතර විස්තීර්ණ ණය පහසුකම යටතේ වන සමාලෝචන සාකච්ඡා පසුගිය 14 වනදා ආරම්භ කෙරුණා.

ඒ අනුව සති දෙකකට ආසන්න කාලයක් පැවති මෙම සාකච්ඡා මාලාවේ අවසන් සාකච්ඡාව අද (26) දිනයේ ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතයි.

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You cannot copy content of this page