හැටන් – නුවරඑළිය ප්‍රධාන මාර්ගයේදී අධික වේගයෙන් ධාවනයවු මෝටර් රථයක් හැටන් කොටගල ඉන්ධන පිරවුම්හළ අසලදී අද (29) අලුයම 1ට පමණ අනතුරකට ලක්වී තිබේ.

මෙම මෝටර් රථය අධික වර්ෂාවත් සමග මාර්ගයේන් ලිස්සා ගොස් මාර්ගය අසල පිහිටි පස් කන්දක ගැටී පෙරළීගොස් අනතුර සිදුවී ඇත.

අනතුර සිදුවන අවස්ථාවේදී රියදුරා පමණක් රථයේ සිට ඇති අතර ඔහු සුළු තුවාල ලබා තිබේ

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You cannot copy content of this page