චීනයේ හැංජො හී පැවති 19 වන ආසියානු ක්‍රීඩා තරගාවලියේ දී ශ්‍රී ලංකාවට පදක්කම් දිනා දුන් ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිරිස කටුනායක ගුවන් තොටුපොළන් අද දිවයිනට පැමිණියා
ඔවුන් පිළිගැනීම සදහා අද උදෑසන කටුනායක ගුවන් තොටුපොළට ඔවුන්ගේ දෙමාපියන් නෑදෑ හිතවතුන් , වලල ඒ රත්නායක විද්‍යාලයේ ගුරු භවතුන් , ආදී ශිෂ්‍යයන් , ශ්‍රී ලංකා යුද හමුදා නිලධාරීන් ඇතුළු විශාල පිරිසක් පැමිණ සිටියා .
මෙවර ආසියානු ක්‍රිඩා උළෙලේදී ශ්‍රී ලංකාවට රන් පදක්කමක් ,රිදී පදක්කමක් සහ ලෝකඩ පදක්කමක් 2 ක් දිනාගැනීමට හැකිවුවා.
