දිවයිනේ දරුවන් 56,000 ක් දැඩි මන්දපෝෂණයෙන් පෙළෙන බවට තොරතුරු අනාවරණය වී ඇතැයි ආර්ථික අර්බුදයේ බලපෑම සමනය කිරීම පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව තොරතුරු හෙලිකරයි.
එහි සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී වලේබොඩ මහතා සඳහන් කළේ, යුනිසෙෆ් ආයතනය මැදිහත්වී කළ පර්යේෂණයකදි එම තොරතුරු අනාවරණවී ඇති බවයි.
මෙරට පවුල්වලින් තුනෙන් එකකට සුරක්ෂිත ආහාර ප්‍රභව නොමැති බව ද, එම වාර්තාවෙන් පෙන්වා දෙන බව ගාමිණී වලේබොඩ මහතා සඳහන් කළේ
