විදුලි ගාස්තු සියයට 18 කින් ඉහළ නැංවිමට මහජන උපයෝගිතා කොමිෂන් සභාව විසින් අද (ඔක්. 20) ලංකා විදුලි බල මණ්ඩලය වෙත අනුමැතිය ලබා දී ඇත.

මේ වසරේ පළමු විදුලි ගාස්තු සංශෝධනය සඳහා අනුමැතිය පෙබරවාරි 15 දා ලැබුණු අතර එහිදී සියයට 66 කින් විදුලි ගාස්තු ඉහළ දැමිණි.

දෙවන විදුලි ගාස්තු සංශෝධනය 2023 ජූලි මස 1 වන දා සිට සිදු වු අතර ඒය සියයට 14.2 කි

ලංකා විදුලි බල මණ්ඩලයට අමතර රුපියල් බිලියන 287ක ආදායමක් උපයා ගැනීම සඳහා කැබිනට් මණ්ඩල අනුමතියකට අනුව, මෙම විදුලි ගාස්තු ඉහළ නංවනු ලැබී ය.

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You cannot copy content of this page