දිවයින පුරා මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් අද (23) දිනයේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නිරත වීමට තීරණය කර ඇති බව සදහන්.
වෘත්තීය ගැටලු කිහිපයක් මුල්කර ගනිමින් අද දිනය තුළ අසනීප නිවාඩු වාර්තා කර මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය සිදුකිරීමට සැලසුම් කර ඇති බව එම සංගමයේ ලේකම් ශානක බෝපිටියගේ මහතා සඳහන් කරයි .
