ජනතාවගේ කරමතට පැටවෙන නව විදුලි බිල වැඩි විම පහත පරිදි වේ..

ඒකක 0-30 දක්වා රුපියල් 150 සිට රුපියල් 180 දක්වා ස්ථාවර ගාස්තු ඉහළ දමා ඇත

ඒකක 31-60 දක්වා රුපියල් 300 සිට රුපියල් 360 දක්වා ස්ථාවර ගාස්තු ඉහළ දමා ඇත

ඒකක 61-90 දක්වා රුපියල් 400 සිට රුපියල් 480 දක්වා ස්ථාවර ගාස්තු ඉහළ දමා ඇත .

ඒකක 91 සිට 120 දක්වා රුපියල් 1000 සිට රුපියල් 1,180 දක්වා ස්ථාවර ගාස්තු ඉහළ දමා ඇත

ඒකක 121-180 දක්වා රුපියල් 1,500 සිට රුපියල් 1,770 දක්වා ස්ථාවර ගාස්තු ඉහළ දමා ඇත

ඒකක 180 වැඩි රුපියල් 2,000 සිට රුපියල් 2,360 දක්වා ද ස්ථාවර ගාස්තු ඉහළ දමා ඇත

ඊට අමතරව ඒකකයක් සඳහා වූ ගාස්තු පහත පරිදි ඉහළ දමා ඇත

ඒ අනුව විදුලි ඒකක 0-30 සඳහා මිල රු 10 සිට රු 12 දක්වාත්,
විදුලි ඒකක 31-69 සඳහා මිල රු 25 සිට 30 දක්වාත්,
විදුලි ඒකක 61-90 සඳහා මිල රු 35 සිට 41 දක්වාත්,
විදුලි ඒකක 91-120 සඳහා මිල රු 50 සිට 59 දක්වාත්,
විදුලි ඒකක 121-180 සඳහා මිල රු 50 සිට 59 දක්වාත්,
විදුලි ඒකක 181ට වැඩි 75-89 දක්වාත් වැඩි වෙන්න

මේ විදියට විදුලි ඒකක 1ක් භාවිත කරන කෙනෙක්ගෙ මෙතෙක් බිල වුණේ රුපියල් 160යි. දැන් ඒක 192 දක්වා වැඩි වෙනවා.

ඒකක 30ක් භාවිත කරපු කෙනෙක්ට 450 ක් වුණු බිල දැන් රුපියල් 540 ක් දක්වා වැඩි වෙනවා.

ඒකක 90 ක් භාවිත කරන කෙනෙක්ට මෙතක් බිල විදියට ආවෙ රුපියල් 3,550 ක් දැන් ඒය වැඩි වෙනවා රුපියල් 4,170 ක් විදියට.

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You cannot copy content of this page