ගාසාහි රැඳි සිටින ශ්‍රී ලාංකිකයන් 15 දේනෙකු අද රාෆා දේශසිමාව ඔස්සේ ඊජිප්තුවට ලගා වන බව මෙරට විදේශ සේවා නියුක්ති කාර්යංශය සදහන් කරයි .

ශ්‍රී ලාංකික පවුල් තුනකට අයත් 17 දේනේකුගෙන් සමන් විත මේම කණ්ඩායමේ දේදෙනෙකු පලස්තීන ජාතිකයන් වන අතර ඔවුන් දෙදෙනා පැමිණ ඇති බව වර්තා වන්නේ නැහැ.

ඊශ්‍රායල හා පලස්තීන හමාස් සටන්කාමීන් අතර මේ වන විට දින 27 ක් පුරා දරුණු ලෙස යුධ ගැටුම් පවති අතර මේ වන විට 10,000 ට අධික පිරිසක් මිය ගොස් ඇති බවත් වාර්තා වේ.

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You cannot copy content of this page