අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක පරිදි මෙම මිල ඉහල යාම සිදුවන බව ලිත්‍රො ගෑස් සමාගම සඳහන් කරයි.
ඒ අනුව ගෘහස්ථ කිලෝ ග්‍රෑම් 12.5 ගෑස් සිලින්ඩරයක් රුපියල් 75-90 ක් අතර අගයකින් මිල ඉහළ යනු ඇති බව ද එම සමාගම තව දුරටත් සදහන් කර සිටී.

You cannot copy content of this page