වත්මන් ක්‍රිකට් පාලක මණ්ඩලය අත්හිටුවමින් හිටපු ටෙස්ට් ක්‍රිකට් නායක අර්ජුන රණතුංග ගේ සභාපතිත්වයෙන් යුත් 7 දෙනෙකුගෙන් සමන්විත අතුරු කමිටුවක් පත් කිරිමට ක්‍රිඩා අමාත්‍ය රොෂාන් රණසිංහ පියවර ගෙන ඇත.

1973 අංක 25 දරණ ක්‍රීඩා පනතට අනුව ක්‍රීඩා අමාත්‍යවරයාට ඇති බලතල අනුව මෙම පත්වීම සිදුකර ඇති බව සදහන් …

ඒ අනුව ඒහි සභාපති අර්ජුන රණතුංග දරණ අතර විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ඒස්. අයි. ඉමාම් , විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු රෝහිණි මාරසිංහ, විශ්‍රාමික අධිකරණ විනිසුරු අයිරාංගනී පෙරේරා, ක්‍රිකට් පාලක මණ්ඩලයේ හිටපු සභාපති වරයෙක් වන උපාලි ධර්මදාස , නීතිඥ රකිත රාජපක්ෂ, හිෂාන් ජමාල්ඩීන්.

නව පත්කිරීමත් සමග ෂම්මි සිල්වාගේ සභාපතිත්වයෙන් තිබු ක්‍රිකට් පාලක මණ්ඩලය අහෝවනු ඇත.

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You cannot copy content of this page