අදට (12) යෙදී ඇති දීපවාලි උත්සවය වෙනුවෙන් දිවයින පුරා පිහිටි දමිළ පාසල්වල අවශ්‍යතාවය සළකා බලා 13 වන සඳුදා දින නිවාඩු ලබා දීමට අධ්‍යාපන අමාත්‍යාංශය කටයුතු කර ඇත

ඒ අනුව හෙට දිනයේ
මෙලෙස නිවාඩු ලබා දෙන පාසල්වල විදුහල්පතිවරුන් ඒ පිළිබඳව කලාප අධ්‍යාපන අධ්‍යක්ෂකවරුන් දැණුවත් කල යුතු බව ද එම නිවේදනයේ සඳහන් වේ.

ඒ වෙනුවට 2023 නොවැම්බර් මස 18 වන සෙනසුරාදා දින පාසල් පැවැත්විය යුතු බව අධ්‍යාපන අමාත්‍යාංශය නිකුත් කල නිවේදනයක් වැඩිදුරටත්
කරමින් සඳහන් කරයි

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You cannot copy content of this page