සෞඛ්‍ය සේවා හිටපු අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ලෙස පත්කිරීමට නියමිත බව සදහන්
විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා ජාත්‍යන්තර සෞඛ්‍ය සංවිධාන රැසකද නිලතල හොබවා ඇති සෞඛ්‍ය සේවයේ පළපුරුදු නිලධාරියෙකි.
සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස දැනට කටයුතු කරන්නේ ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත මහතා වන අතර වෛද්‍ය පාලිත මහීපාල මහතා අනිද්දා එම තනතුරේ වැඩ භාර ගැනීමට නියමිතය.
