ළදරු කිරිපිටි ඇතුළුව භාණ්ඩ වර්ග 30 ක් ජනවාරි මාසයේ සිට වැට් බද්දෙන් නිදහස් කිරීමට මුදල් අමාත්‍යාංශය තීරණය කර ඇති බව සදහන් වේ.

තිරිඟු පිටි, ළදරු කිරිපිටි,
කුකුල් කර්මාන්තයට භාවිත කරන ආහාර,ඉස්සන් ගොවි​පළ සඳහා භාවිතකරන ආහාර වර්ග,සත්ත්ව ආහාර,ඖෂධ හා ඖෂධ නිෂ්පාදන, මෙලෙස නිදහස් කිරීමට තීරණය කර ඇත.

ආයුර්වේද උපකරණ හා නිෂ්පාදන, කෘෂිකාර්මික ට්‍රැක්ටර්, පොහොර, බීජ හා පැළ වර්ග, රෙදිපිළි කර්මාන්තයේ භාවිත කරන නූල්, අත්යන්ත්‍ර කර්මාන්තයේ භාවිත කරන ඩයි වර්ග ඇතුළු භාණ්ඩ 30 ක් මේ ආකාරයට වැට් බද්දෙන් නිදහස් කිරීමට සැලසුම් කර ඇත .

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You cannot copy content of this page