කිරිබත්ගොඩ, ගාල හන්දිය ප්‍රදේශයේ රාත්‍රී සමාජ ශාලාවක අද (18) අලුයම 2.30ට පමණ වෙඩිතැබීමක් සිදුව ඇති බව කිරිබත්ගොඩ පොලිසිය සදහන් කරයි.
මෙහිදී වෙඩි 6ක් පමණ තබා ඇති බවත් වෙඩිතැබීමෙන් කිසිවෙකුටත් තුවාල සිදුව නොමැති බව ද ඔවුන් සදහන් කරයි.
වෙඩිතැබීම සම්බන්ධයෙන් වැඩි දුර විමර්ශන මේ වනවිට කිරිබත්ගොඩ පොලීසිය සහ විශේෂ කාර්ය බළකාය එක්ව සිදු කරනු ලබයි.
