2023 අපොස උසස් පෙළ විභාගයට අදාළ උපකාරක පංති සම්මන්ත්‍රණ සහ වැඩමුළු පැවැත්වීම දෙසැම්බර් මස 29 වනදා මධ්‍යම රාත්‍රියේන් පසු අවසන් කල යුතු බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත්කරමින් සදහන් කරයි.

2023 වසර සදහා පැවැත්විය යුතු මෙවර උසස් පෙළ විභාගය 2024 වර්ෂයේ ජනවාරි මස 04 වනදා සිට 31 දක්වා පැවැත්වීමට ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව කටයුතු සූදානම් කර ඇති අතර ඒ අනුව දෙසැම්බර් 29 දිනෙන් පසු එම තහනම ක්‍රියාත්මක වේ.

ඒම නිතිය දැඩිව ක්‍රියාත්මක වන අතර ඒය කඩකරන පුද්ගලයින්ට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගන්නා බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා සදහන් කර සිටි.

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You cannot copy content of this page