මෙම උත්සව සමයේදී කිසිඳු ඉන්ධන හිඟයක් රට තුළ ඇති නොවීමට සියලුම ඉන්ධන හල් වගබලා ගතයුතු බවට විදුලිබල සහ බලශක්ති අමාත්‍යාංශය විශේෂ දැනුම්දීමක් සිදු කර ඇත.

සිපෙට්කෝ (Ceypetco), ලංකා IOC සහ සිනොපෙක් (Sinopec) ඉන්ධන හල් වෙත මෙසේ විදුලිබල සහ බලශක්ති අමාත්‍යාංශය දැනුම් දිම සිදු කර ඇති අතර අවම වශයෙන් මේ දිනවල සියයට 50 ක ඉන්ධන තොගයක් පවත්වාගෙන යෑමට සියලුම ඉන්ධනහල් කටයුතු කළයුතු බවටද දන්වා තිබේ.

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You cannot copy content of this page