අතිශය පූජනීය ස්ථානයක් ලෙස සැලකෙන බෙත්ලෙහෙම නගරයේ,නත්තල් සැමරුම් මෙවර පැවැත්වීමක් සිදු නොවනු ඇති බව සදහන් වෙයි .

පලස්තීන පාලනයට නතු බටහිර ඉවුරු තිරයේ බෙත්ලෙහෙම පිහිටා ඇති බවත් . නත්තල් සැමරුම් මෙවර නොපැවැත්වෙන්නේ ඊශ්‍රායල හමුදා සහ ගාසා තීරයේ හමාස් සටන්කාමීන් අතරේ පවතින දරුණු ගැටුම් හේතුවෙන් නිසා බවත් සදහන් වේ.

සාම්ප්‍රදායිකව බෙත්ලෙහෙම් නගරයේ, අතිඋත්කර්ෂවත් අන්දමින්, නත්තල සැමරුවත්, ඒ සියලු කටයුත අත්හිටුවා තිබේ. මෑත ඉතිහාසයේ බෙත්ලෙහෙම් නගරය තුළ නත්තල් සැමරුම සිදු නොවන්නේ පළමු වරට යැයි මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You cannot copy content of this page