වියත් මඟ සංවිධානයට නායකත්වය දුන් ආචාර්ය නාලක ගොඩහේවා මහතා ඊයේ ( 1 ) සමගි ජනබලවේගය සමඟ එක්වන බව සදහන් කරමින් සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස් . එම්. මරික්කාර් මහතා සමග පුවත්පත් සාකච්ඡාවකට සහභාගී වන ලදි.

එහිදී අදහස් පළ කළ ගොඩහේවා මහතා….

ආර්ථික අර්බුදය ජය ගැනීටනම් සර්වාපාක්ෂික ආණ්ඩුවක් සෑදිය යුතු බවත් වර්තමාන ජනාධිපති රනිල් වික්‍රමසිංහ හා පොහොට්ටු රජය සිදුකළේ ණය ගෙවීම නතර කිරීම පමණක් බවත් සදහන් කරනු ලැබුවා.

ඉදිරි සති කිහිපය තුළ දි සමඟි ජන සන්ධානය තවත් ශක්තිමත් කරන බවත් එහිදී වියත්මඟ සාමාජිකයින් බො‌හෝ පිරිසක් සමගි ජන සන්ධානය හා එක්වීමට නියමිත බවත් පවසා සිටියා .

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You cannot copy content of this page