ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ නව සභාපතිවරයා ලෙස විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා ඊයේ (06) පත් ව ඇත.
විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයට පත්වු 136 වැනි සභාපතිවරයා විය
ඒම අවස්ථාවේ දී අදහස් දක්වමින් විශේෂඥ වෛද්‍යවරයා පැවසුවේ, …
රට තුළ ඖෂධ හිඟය මෙ වන විට ක්‍රමයෙන් අඩු වෙමින් පවතින බවත් ඖෂධ හිඟය තවදුරටත් අඩු කර ගැනීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය සමග ඒකව කටයුතු කරන බවත් ඔහු සදහන් කලා.
සෞඛ්‍ය අමාත්‍යාංශයට අවශ්‍ය වුවහොත් තම සංගමයේ විශේෂඥ වෛද්‍යවරුන් උපදෙස් ලබා දීමට සූදානමින් සිටින බවත් ඔහු වැඩිදුරටත් සදහන් කරන ලදි.
