2023 වසරේ රුහුණු මහා කතරගම දේවාලයේ වාර්ෂික අයවැය වාර්තාව නිකුත් කර ඇත.

2023 වසරේ ජනවාරි මස 01 වනදා එම ගිණුම් වල සමස්ථ ශේෂය රුපියල් එක්කෝටි තිස් ඒක් ලක්ෂ තිස් පන්දහස් හත්සිය හැට හතරක් ( 13,135,764.15 ) ද එම වසරේ දෙසැම්බර් මස 31 වනදා එම ශේෂය රුපියල් පන්කෝටි හැත්තෑ පන් ලක්ෂ හැත්තෑ හතර දහස් හාරසිය අනු එකක් (57,574,491.92 ) ද වනවා.

ඒම වර්ෂය තුල ලැබුණු සම්පුර්ණ ආදායම රුපියල් තිස්අට කෝටි තිස්තුන් ලක්ෂ තිස්දහස් පන්සිය හැත්තෑ නවයක් ( 383,330,579/=) ලෙස කතරගම දේවාලයේ ෆේස්බුක් පිටුවේ සදහන් කර ඇත

එහි පිටපතක් පහත දැක්වේ….

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You cannot copy content of this page