පෙබරවාරි මාසයේදී ලිට්‍රෝ ගෑස් මිල සංශෝධනය නොකර දැනට තිබෙන මිල ගණන්ම පවත්වාගෙන යාමට තීරණය කර ඇති බව එම සමාගම පවසයි

ජනතාවට බලපා ඇති ආර්ථික පීඩා හේතුවෙන් මෙම මාසයට අදාළ නියමිත මිල වැඩි වීමක් තිබුණත් එම පාඩුව දරාගෙන ජනතාවට සහනයක් ලබාදීමට කටයුතු කළ බව ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා පවසා තිබේ .

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You cannot copy content of this page