ජනාධිපති අපේක්ෂකයන්ට හිටපු ජනපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක සහාය දීමට තීරණය කර ඇති බවට පසුගිය දිනවල සමාජ මාධ්‍ය සහ ජනමාධ්‍ය ඔස්සේ පළවු වාර්තා සම්පුර්ණයෙන්ම අසත්‍ය බවට හිටපු ජනපතිනියගේ කාර්යාලය විසින් නිවේදනයක් නිකුත් කරමින් සදහන් කරයි.

ඉදිරි ජනාධිපතිවරණයේ දී කිසිඳු අපේක්ෂයකු හට සහාය දීමට මෙතෙක් තීරණය කර නොමැති බවත් එමෙන්ම පොදුජන ඒක්සත් පෙරමුණේ නායකත්ව මණ්ඩලයේ නායකත්වය භාරගන්නා බවට වාර්තා පළ වුවත් ඒ සම්බන්ධයෙන් මෙතෙක් කිසිඳු තීරණයක් ගෙන නොමැති බවත් ඒම නිවේදනයෙන් වැඩිදුරටත් අවධාරණය කර ඇත.

චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග හිටපු ජනපතිනියගේ කාර්යාලය නිකුත් කළ විශේෂ නිවේදනය පහත වේ.

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You cannot copy content of this page