සිය වැටුප් ගැටලුව සම්බන්ධයෙන් මෙ වන විටත් වැඩවර්ජනයේ යෙදී සිටින අනධ්‍යයන සේවකයින් හා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව අතර විශේෂ සාකච්ඡාවක් අද (18) දිනයේ පවත්වන බව විශ්වවිද්‍යාල වෘත්තීය සමිති ඒකාබද්ධ කමිටුව සදහන් කරයි .
වැටුප් ගැටලුවට නිසි විසඳුම් ලබාදීමට බලධාරීන් තවමත් කටයුතු කර නොමැති බවත් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිශන් සභාව අදාළ ගැටලුවට නිසි විසඳුම් ලබානොදුනහොත් අඛණ්ඩව වැඩවර්ජනය ක්‍රියාත්මක කරන බවත් ඔවුන් සඳහන් කරයි.
මේ වන විට ඔවුන්ගේ වැඩ වර්ජනයක අඛන්ඩව දින 48 පවත්වා ඇත.
