සෙසු රටවල්වල උදව් ලබා ගන්නා විට රටට හානියක් නොවන විදිහට කටයුතු කළ යුතු බවට, ශ්‍යාමෝපාලි මහා නිකායේ මල්වතු පාර්ශ්වයේ මහනායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මහා නාහිමියෝ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාටට සදහන් කරන ලදි…

ස්වාධීනව නැඟී සිටින්නට අප තවමත් ශක්තිමත් නැති බැබින් විදේශ රට වලින් උදව් අවශ්‍ය වන බවත උන්වහන්සේ වැඩිදුරටත් සදහන් කලා.

ඉන්දියාවෙන් ලබාගත් ඇතැම් ණය, ආධාර බවට පත්කර ගැනීමට හැකි වූ බව ද ඉන්දියාවේ දී නායකයින් සමග සාකච්ඡාවලදී බොහොමයක් තීරණ ලංකාවට සුබදායී ලෙස ගැනීමට හැකි වූ බවද ජනාධිපතිවරයා උන්වහන්සේ හමුවේ කියා සිටියා .

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You cannot copy content of this page