ඊයේ (31) මධ්‍යම රාත්‍රි සිට බලපැවැත්වෙන පරිදි ඉන්ධන මිල ගණන් සම්බන්ධයෙන් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව නිවේදනයක් නිකුත් කර ඇත.
ඊට අනුව භූමිතෙල් මිල පමණක් රුපියල් 5 කින් අඩු කර ඇති අතර අනෙකුත් ඉන්ධන මිල ගණන් වෙනස් කර නැත.
ඒ අනුව නව භූමිතෙල් මිල රුපියල් 183 ක් වේ.
