කොළඹ කොටස් වෙළෙඳපොළ මිල දර්ශකවල දැවැන්ත පහළ යාමක් අද (3) දිනයේ දී වාර්තාවේ.
එහිදී සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 299,13 කින් පහළ ගිය අතර දිනයේ ගනුදෙනු අවසානයේ දී එය ඒකක 16,049,42 ක් ලෙසින් සටහන් වු අතර රුපියල් බිලියන 11,48 ක ගනුදෙනු පිරිවැටුමක් අද දින වාර්තා වී තිබුණි.
