මෙවර පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළ තැපැල් ඡන්දය සලකුණු කිරීම අද (24) දා සිට ආරම්භ කළ බව මැතිවරණ කොමිසම සඳහන් කරයි.
මෙවර පලාත් පාලන මැතිවරණය සඳහා තැපැල් ඡන්ද දායකයන් 648,490 ක් සුදුසුකම් ලබා තිබෙන අතර අප්‍රේල් 25, 28,සහ 29 යන දිනවලදි ද තැපැල් ඡන්දය සලකුණු කිරීම සිදුකෙරේ …
