ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ 4 වන තරඟයෙන් බංගලදේශයට ලකුණු 89 ක පහසු ජයක්
ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ 4 වන තරඟය ලෙස බංග්ලාදේශය සහ ඇෆ්ගනිස්ථානය අතර පැවැති තරඟයෙන් ඇෆ්ගනිස්තානය පරදා බංගලදේශය ලකුණු 89 ක පහසු ජයග් වර්තා කරයි. පාකිස්තානයේ ගඩාෆි ක්‍රීඩාංගණයේ පැවති මෙම තරගය…
