පොලීසියට ක්‍රිකට් ජය ගැන පැමිණිලිකරයි….
ආසියානු කුසලාන අවසන් මහා තරඟය පාවා දීමක් සිදුව ඇත්දැයි විමර්ෂණයක් කරන ලෙස ඉල්ලමින් පොලිස් මූලස්ථානය වෙත පැමිණිල්ලක් කර තිබේ. මෙම පැමිණිල්ල කර ඇත්තේ අල්ලස දූෂණ නාස්තිය ට එරෙහි පුරවැසි බලය…
ආසියානු කුසලාන අවසන් මහා තරඟය පාවා දීමක් සිදුව ඇත්දැයි විමර්ෂණයක් කරන ලෙස ඉල්ලමින් පොලිස් මූලස්ථානය වෙත පැමිණිල්ලක් කර තිබේ. මෙම පැමිණිල්ල කර ඇත්තේ අල්ලස දූෂණ නාස්තිය ට එරෙහි පුරවැසි බලය…
ආසියානු කුසලාන අවසාන මහා තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක දසුන් ෂානක කාසියේ වාසිය ලබා ගැනිමෙන් පසු ගත් තීරණය සම්බන්ධයෙන් ජාත්‍යන්තර ක්‍රිකට් විචාරක ආකාෂ් චොප්රා විවේචන ඒල්ල කරයි. ඔහු පෙන්වා දෙන්නේ…
ආසියානු කුසලාන ක්‍රිකට් තරඟාවලිය අද පැවති තරගයෙන් බංග්ලාදේශය පරදා ශ්‍රී ලංකා කණ්ඩායම දකුණු 21 ක විශිෂ්ට ජයග්‍රහණ වාර්තා කර ඇත 2023 ආසියානු කුසලාන සුපිරි 4 කාණ්ඩයේ අටවෙනි තරගය ලෙස අද…
2023 ආසියානු කුසලාන තරගාවලියේ සුපිරි 4 දෙනාගේ වටයේ පළමු තරඟය බංග්ලාදේශ කණ්ඩායම පරදා කඩුලු 7 කින් ජය ගැනීමට පාකිස්තාන කණ්ඩායම සමත් විය. පාකිස්තානයේ ලාහෝර් නුවර දී පැවති මෙම තරඟයේ කාසියේ…
2023 ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ ‘සුපිරි හතර’ වටයට ඉන්දීය කණ්ඩායම මේ වන විට සුදුසුකම් ලබා ඇත. ඒ පසුගිය දා පල්ළෙකැලේ ක්‍රීඩාංගණයේදී පැවැති පළමු වටයේ පස්වැනි තරගයේදී නේපාලය පරාජය කරමින් ඉන්දියානු…
ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ 4 වන තරඟය ලෙස බංග්ලාදේශය සහ ඇෆ්ගනිස්ථානය අතර පැවැති තරඟයෙන් ඇෆ්ගනිස්තානය පරදා බංගලදේශය ලකුණු 89 ක පහසු ජයග් වර්තා කරයි. පාකිස්තානයේ ගඩාෆි ක්‍රීඩාංගණයේ පැවති මෙම තරගය…
ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ පලමු ජයග්‍රහණය ලබා ගැනිමට අද ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය. බංග්ලාදේශ කණ්ඩායම පරදා කඩුලු 5 ක විශිෂ්ඨ ජයක් ලබා ගැනිමට අද ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට සමත් විය…
You cannot copy content of this page