නව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුවන් සිව්දෙනෙක් දිවුරුම් දෙති.
නව ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චයකාරවරු සිව්දෙනෙක් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ ජනාධිපති කාර්යාලයේදී ඊයේ (12) පෙරවරුවේ දිවුරුම් දෙන ලදි. ඒ අනුව අභියාචනාධිකරණ විනිශ්චයකාරවරුන් වන ආර්.එම්.එස්.රාජකරුණා මහතා,එම්.එස්.කේ.බී.විජේරත්න මහතාමේනකා විජේසුන්දර මහත්මිය සහ සම්පත්…
