Category: Business

ශ්‍රී ලංකා රේගුව ආදායම් ඉලක්ක ඉක්මවයි….

ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුව මේ වසරේ මුල් මාස 6 තුළ රුපියල් බිලියන 1373.7 ක ආදායමක් උපයා ගැනීමට සමත්ව ඇත. මෙය වසරේ මුල් මාස 6 සඳහා රේගුවේ අපේක්ෂිත ආදායම් ඉලක්කය රුපියල්…

යල කන්නයේ වී සඳහා සහතික මිල ප්‍රකාශයට පත් කෙරේ…

යල කන්නයේ වී තොග රජය මිලදී ගනු ලබන සහතික මිල ගණන් වෙළෙඳ අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා ප්‍රකාශයට පත් කර ඇත. ඒ අනුව නාඩු සඳහා කිලෝවකට රුපියල් 120 ක් ද, සම්බා…

ඇලෝසියස්ගේ මෙන්ඩිස් සමාගමට හිඟ වැට් බදු වහාම ගෙවන ලෙස අධිකරණයෙන් නියෝග…

රුපියල් මිලියන 5,800ක හිඟ වැට් (VAT) බදු මුදල වහාම ගෙවා අවසන් කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද (26) ඩබ්ලිව්. එම්. මෙන්ඩිස් සහ සමාගමේ අධ්‍යක්ෂවරුන්ට නියෝග කර තිබේ. මෙම නඩුව කොළඹ…

තේ හා රබර් කර්මාන්තකරුවන් ජනපති හමුවේ

දේශීය කර්මාන්තකරුවන් අපනයන ක්ෂේත්‍රයට පිවිසීම දිරිමත් කිරීම සඳහා ගත යුතු පියවර පිළිබඳ සොයා බැලීමේ අරමුණින් මෙරට තේ හා රබර් නිෂ්පාදන සහ අපනයන ක්ෂේත්‍රයේ ප්‍රමුඛ පෙළේ ව්‍යාපාරිකයන් සමඟ ජනාධිපතිවරයා අද (26)…

බොරතෙල් මිල පහළ ගියද ඉන්ධන මිල වහාම අඩු කළ නොහැකියි – අනුර කරුණාතිලක

ලෝක බොරතෙල් වෙළඳපොළේ මිල සැලකිය යුතු ලෙස පහළ ගොස් තිබුණද, එහි වාසිය මෙරට පාරිභෝගිකයන්ට වහාම ලබා දීමට නොහැකි බව බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක මහතා ප්‍රකාශ කරයි. ඇමෙරිකා එක්සත් ජනපදය සහ…

මාදැල් ධීවරයන් ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට විරෝධතාවක

වින්ච් යන්ත්‍රයක් මගින් මාදැල් භාවිත කරමින් ධීවර කර්මාන්තයේ නිරත වන ධීවරයන් අද ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට විරෝධතාවක නිරත වූහ. ඔවුන් ප්‍රකාශ කළේ මීට පෙර මෙම ස්ථානයේ දින නවයක් අඛණ්ඩ උපවාසයක…

දිනකට රුපියල් ලක්ෂය ඉක්මවන ආදායමක් ඇති වෙළෙඳ ආයතන VAT සහ SSCL සඳහා ලියාපදිංචි වීම ජූලි 01 දා සිට…..

එළැඹෙන ජූලි මස 01 වැනිදා සිට වැට් බදු සහ සමාජ ආරක්ෂණ බදු සඳහා ලියාපදිංචි විම අනිවාර්යෙන්ම සිදුකළ යුතුු බව නුවරඑළිය දිස්ත්‍රික් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය ආදායම් කොමසාරිස් ඊ.ඩී. කරුණාරත්න සඳහන් කරයි. දෛනිකව…

කසාගල ග්‍රීන් ප්ලාන්ටේශන් (පුද්ගලික) සමාගම අසත්‍ය සහ මහජනයා නොමග යවා ව්‍යාපාර කටයුතු සිදු කරනවාදැයි විමර්ශනය කෙරේ – ශ්‍රී ලංකා මහා බැංකුව

කසාගල ග්‍රීන් ප්ලාන්ටේශන් (පුද්ගලික) සමාගම අසත්‍ය සහ මහජනයා නොමග යවන ප්‍රකාශ සිදුම්මින් ව්‍යාපාර කටයුතු සිදු කරනවාදැයි විමර්ශනය පසුගියදා රූපවානිහී නාලිකාවක විකාශය වූ වැඩසටහනක් දී සිදු කළ ප්‍රකාශයක් සත්‍යෙන් තොරර බවත්…

ආනයන ගෙවීම් සම්බන්ධ නව පාලන නිති හඳුන්වා දෙයි….

ශ්‍රී ලංකාවෙන් සිදු කෙරෙන ආනයන සම්බන්ධ විදේශ මුදල් ගෙවීම් වඩාත් කාර්යක්ෂමව අධීක්ෂණය කිරීම සඳහා රජය නව නියාමන හඳුන්වා දි ඇත. ගැසට් නිවේදනයක් නිකුත් කරමින් මුදල්, සැලසුම් සහ ආර්ථික සංවර්ධන අමාත්‍ය…

වතු කම්කරුවන්ට දිරි දීමනාවක්…

2026 අයවැය සහන ලබා දීම සඳහා වන ක්‍රමවේදය අනුගමනය කරමින් වතු කම්කරුවන්ගේ ජීවන තත්ත්වය නගා සිටුවීම සඳහා දිරි දීමනාවක් වතු කම්කරුවන් වෙත ලබා දීමට අමාත්‍යා මණ්ඩල අනුමැතිය ලැබී ඇත. වතු…

You cannot copy content of this page