Category: Political

චරිත් අබේසිංහ සහ රඛිත රාජපක්ෂ අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට…

හොරණ සමගි ජන බලවේගයේ ආසන සංවිධායක චරිත් අබේසිංහ හා හිටපු අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාගේ පුත්‍රයා වන නීතිඥ රඛිත රාජපක්ෂ අල්ලස් හෝ දුෂණ විමර්ශන කොමිසමේ නිලධාරීන් විසින් අද (25) අත්අඩංගුවට…

බදු ක්‍රමය අනිත් පැත්තට හරවනවා – නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ..

වක්‍ර බදු 80%ක්ව සහ ඍජු බදු 20%ක්ව තිබෙන ආර්ථික තත්ත්වය අනිත් පැත්ත හැරවීම රජයේ අරමුණ බව කර්මාන්ත හා ව්‍යවසාය සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ පවසයි ඊයේ (23) පාර්ලිමේන්තුවේදී ඇසූ පැනයකට…

සුරේෂ් සලේ CID අත්අඩංගුවට ගත්තේ සැබවින්ම පාස්කු විමර්ශනයටද? – ඒකාබද්ධ සිවිල් එකමුතුවේ කැඳවුම්කරු තුසිත පෙරේරා

සුරේෂ් සලේ මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) විසින් අත්අඩංගුවට ගෙන ඇත්තේ සැබවින්ම පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධ විමර්ශන සඳහාද, එසේ නොමැති නම් ඩයස්පෝරාවේ අවශ්‍යතා මතද යන්න පිළිබඳ සැකයක් පවතින බව ඒකාබද්ධ…

ජනතාවගේ ඡන්දයෙන් බලයට පැමිණි ආණ්ඩුව ජනතා අපේක්ෂාවන් බිඳ දමා තිබෙනවා – මහේෂ් සේනානායක

ජනතාවගේ ඡන්දයෙන් බලයට පැමිණි වත්මන් ආණ්ඩුව ජනතාවට ලබා දුන් පොරොන්දු ඉටු කිරීමට අපොහොසත් වී ඇති අතර, ජනතා අපේක්ෂාවන් බිඳ දමා ඇති බව සමගි ජනබලවේගයේ කෘත්‍යාධිකාරි මණ්ඩල සාමාජික මහේෂ් සේනානායක සදහන්…

ශුද්ධෝත්තම ලියෝ පාප් වහන්සේට සලේගේ පවුලේ ඥාතීන්ගෙන් ලිපියක් ..

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රඳවා සිටින රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ සුරේෂ් සලේ මහතා සම්බන්ධයෙන් පවතින මානුෂීය ගැටලු සඳහා මැදිහත් වන ලෙස ඉල්ලා ඔහුගේ පවුලේ ඥාතීන් ශුද්ධෝත්තම ලියෝ පාප් වහන්සේ…

පාර්ලිමේන්තුවේ උණුසුම් තත්ත්වයක් – සභාව විනාඩි 10කට කල් තැබේ

පාර්ලිමේන්තුවේ අද ඇති වූ උණුසුම් තත්ත්වයක් හේතුවෙන් සභාවේ කටයුතු විනාඩි 10කට කල් තැබීමට කථානායකවරයා පියවර ගත්තේය. විපක්ෂයේ මන්ත්‍රීවරුන් 20 දෙනෙකු නැගිට හදිසි පාර්ලිමේන්තු විවාදයක් ලබාදෙන ලෙස කථානායකවරයාගෙන් ඉල්ලීමක් කිරීමත් සමඟ…

ආණ්ඩුව මංකොල්ලකාරයන් මෙන් කටයුතු කරමින්, රටට බොරු පොරොන්දු ලබාදී ජනතාව රවටනවා – සර්වජන බලය ලේකම් රන්ජන් සෙනෙවිරත්න

ආණ්ඩුව මංකොල්ලකාරයන් මෙන් කටයුතු කරමින්, රටට බොරු පොරොන්දු ලබාදී ජනතාව රවට්ටන බව සර්වජන බලයේ මහ ලේකම් රන්ජන් සෙනෙවිරත්න මහතා චෝදනා කර සිටියා. ජනතාවගේ අවශ්‍යතාවලට රජය කිසිදු සංවේදීභාවයක් නොදක්වන බවත්, ඉන්ධන…

ප්‍රකාශන ක්ෂේත්‍රයට පනවා ඇති එකතු කළ අගය මත බද්ද (VAT) වහාම ඉවත් කර, දැනුම කේන්ද්‍රීය සමාජයක් ගොඩනැගීමට අවශ්‍ය පරිසරය රජය විසින් සකස් කළ යුතුය – විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස.

ප්‍රකාශන ක්ෂේත්‍රයට පනවා ඇති එකතු කළ අගය මත බද්ද (VAT) වහාම ඉවත් කර, දැනුම කේන්ද්‍රීය සමාජයක් ගොඩනැගීමට අවශ්‍ය පරිසරය රජය විසින් සකස් කළ යුතු බව විපක්ෂ නනායකවරයා අද (23) කොළඹ…

ඇඟලුම් ව්‍යාපාරිකයන් ජනපති හමුවේ….

මෙරට ඇඟලුම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛ පෙළේ ව්‍යාපාරිකයන් සහ ආයෝජකයන් ජනාධිපතිවරයා හමුවී අද (22) සාකච්ඡාවක් පවත්වා ඇත. ඇඟලුම් ක්ෂේත්‍රය මුහුණ දෙන ප්‍රායෝගික ගැටලු සහ අපනයන සංවර්ධන මණ්ඩලයේ නව අපනයන සැලැස්ම සාර්ථක කර…

සංචාරක ආදායම සියයට 11.9 කින් පහළට…..

මෙම වසරේ පළමු මාස පහ තුළ මෙරට සංචාරක කර්මාන්තයෙන් ලැබුණු ආදායම පසුගිය වසරේ එම එම කාලසීමාව තුළ ලැබුණුු ආදායමට සාපේක්ෂව සියයට 11.9 කින් අඩුවී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව…

You cannot copy content of this page