Month: October 2023

හාල්මැස්සන් සේ සැලකිය හැකි නිමල් ලංසාට උත්තර දිමට අයිතියක් නෑ.._ගාමිණී ලොකුගේ.

කැබිනට් සංශෝධනය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම්වරයා සිදුකරන ලද ප්‍රකාශයට පිලිතුරු දිය යුතු වන්නේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී ලොකුගේ…

ජනතාවට විදුලි සැර වදින අලුත් විදුලි බිල හැදෙන ක්‍රමය …

ජනතාවගේ කරමතට පැටවෙන නව විදුලි බිල වැඩි විම පහත පරිදි වේ.. ඒකක 0-30 දක්වා රුපියල් 150 සිට රුපියල් 180 දක්වා ස්ථාවර ගාස්තු ඉහළ දමා ඇත ඒකක 31-60 දක්වා රුපියල් 300…

හයිලෙවල් මාර්ගයට ගසක් කඩා වැටෙයි .රියදුරුගේ දක්ෂතාව හේතුවෙන් ජිවිත ගණනක් බෙරෙයි.

කොළඹ- අවිස්සාවේල්ල හයිලෙවල් මාර්ගයේ , කොස්ගම අලුත් අම්බලම ප්‍රදේශයේ දී මාර්ගය මතට විශාල අඹ ගසක් කඩා වැටීමෙන් ඒම මාර්ගයේ ගමන් ගත් බස් රථයක් අනතුරට පත්ව ඇති බව කොස්ගම පොලිසිය සදහන්…

විදුලි ප්‍රතිසංස්කරණ පනත කැබිනට් මණ්ඩලයට …

යෝජිත විදුලිබල ප්‍රතිසංස්කරණ පනත් කෙටුම්පත ඊයේ (30) දින කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් කර ඇති බව විදුලිබල සහ බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර සිය twitter ගිණුමේ සටහනක් තබමින් සඳහන් කරයි . අමාත්‍ය…

අස්වැසුම ප්‍රතිලාභීන්ගේ ගැටළු විසඳීමට ‘අස්වැසුම සතියක්’ _ මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ

අස්වැසුම සුබසාධක ප්‍රතිලාභ වැඩසටහනේ ‍පවතින ගැටළු විසඳීමට නොවැම්බර් 06 වැනිදා සිට 11 වැනිදා දක්වා ‘අස්වැසුම සතියක්’ ක්‍රියාත්මක කිරීමට මුදල් අමාත්‍යාංශය සැලසුම් කර තිබේ. අස්වැසුම ප්‍රතිලාභීන් ලෙස සුදුසුකම් ලබා ඇති නමුත්…

පාර්ලිමේන්තු මන්ත්‍රී ඩයනා ගමගේ පිළිබඳව තීන්දුව අද

රාජ්‍ය ඇමැති ඩයනා ගමගේ මහත්මියට තවදුරටත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක ලෙස කටයුතු කිරීමට ඉඩ ලැබෙන්නේද නැතිද යන තීන්දුව අභියාචනාධිකරණය විසින් අද (31 ) නිකුත් කිරීමට නියමිතය. ඒ අනුව බ්‍රිතාන්‍ය පුරවැසියකු වන ඩයනා…

ශ්‍රී ලංකාව අම්හිරි පරාජයක් සමග ලෝක කුසලාන තරගාවලියේන් ඉවතට ….

2023 ලෝක කුසලාන තරගාවලියේ අමිහිරි මතකයන් උරුම කරමින් සිව්වැනි පරාජය ශ්‍රී ලංකාවට ඊයේ (30 වැනිදා ) ඇෆ්ගනිස්තානය හමුවේ උරුම විය. ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්තානය අතර පූනේ නුවර එම්.සී.ඒ. ක්‍රීඩාංගණයේදී පැවැති…

පූජ්‍ය රාජාංගනයේ සද්ධාරතන හිමියන් අත්අඩංගුවට ගැනීමට අධිකරණයෙන් නියෝග

අධිකරණය හමුවේ විභාග වන නඩු කටයුත්තක් වෙනුවෙන් අධිකරණයට පෙනී නොසිටීම හේතුවෙන් පූජ්‍ය රාජාංගනය සද්ධාරතන හිමියන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස අධිකරණය නියෝග කර ඇත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම්…

ප්‍රභූවරුන් වෙනුවෙන් ඇති ගිලන්‍ රථ සේවාවෙන් ඉවත් වනවා _ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය

ප්‍රභූ සෞඛ්‍ය ආරක්ෂණ කටයුතු සදහා යොදවා තිබුන ජංගම ගිලන් රථ සේවාවලින් ඉවත්වීමට තීරණය ගත් බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සදහන් කරයි . ඒ අනුව නොවැම්බර් මස 01වැනිදා සිට එම ඉවත්වීම…

අමාත්‍යාංශය ලේකම්වරු සංශෝධනයක්

අමාත්‍යාංශ ලේකම්වරුන්ගේ සංශෝධනයක් කිරීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයාගේ අවධානය යොමුව ඇතැයි රජයේ ආරංචි මාර්ග සදහන් කරයි . මෙම සංශෝධනය යටතේ ඇතැම් අමාත්‍යාංශ ලේකම්වරුන් මාරු කිරීමටද කිහිප දෙනෙකු ඉවත් කිරීමටද නියමිත බව එම…

You cannot copy content of this page