බටලන්ද කොමිෂන් සභා වාර්තාව නීතිපතිවරයාට…..
බටලන්ද නිවාස සංකීර්ණයේ නීති විරෝධී ලෙස රඳවා ගැනීමේ ස්ථාන සහ වධකාගාර පිහිටු වීම සහ පවත්වා ගෙන යාම පිළිබඳ පරීක්ෂණ කොමිෂන් සභාවේ වාර්තාව අද (29) නීතිපතිවරයා වෙත ලබා දි ඇති බව…
බටලන්ද නිවාස සංකීර්ණයේ නීති විරෝධී ලෙස රඳවා ගැනීමේ ස්ථාන සහ වධකාගාර පිහිටු වීම සහ පවත්වා ගෙන යාම පිළිබඳ පරීක්ෂණ කොමිෂන් සභාවේ වාර්තාව අද (29) නීතිපතිවරයා වෙත ලබා දි ඇති බව…
යුරෝපා සංගමයේ GSP+ බදු සහන යෝජනා ක්‍රමය පිළිබඳව ජාත්‍යන්තර සම්මුතීන් 27 ක්‍රියාත්මක කිරීමේ දී ශ්‍රී ලංකාවේ ප්‍රගතිය සමාලෝචනය කිරීම සඳහා යුරෝපා සංගමයේ ජ්‍යෙෂ්ඨ නියෝජිතයන් කණ්ඩායමක් අද (28) මෙරටට පැමිණීමට නියමිතයි.…
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (28) උදෑසන අල්ලස් හා දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හමුවට පැමිණි සිටියා… රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා ඌව…
පළාත් පාලන ආයතන ඡන්ද විමසීම හේතුවෙන් දිවයිනේ සියලුම පාසල්වලට මැයි 5 සහ 6 දෙදින නිවාඩු ලබා දිමට තිරනය කල බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනයක් නිකුත්කරමින් සඳහන් කරයි. ඒ අනුව මැයි මස…
සිරි දළදා වන්දනාව සඳහා සැදැහැවතුන්ගේ පැමිණිම තව දුරටත් ඉහළි යාම නිසා නැවත දැනුම්දෙන තුරු මහනුවර නගරයට පැමිණීමෙන් වළකින ලෙස මහනුවර දිස්ත්‍රික් ලේකම් ඉන්දික උඩවත්ත මහතා සියලු රටවැසියන්ගෙන් ඉල්ලා සිටී. මේ…
මෙවර පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළ තැපැල් ඡන්දය සලකුණු කිරීම අද (24) දා සිට ආරම්භ කළ බව මැතිවරණ කොමිසම සඳහන් කරයි. මෙවර පලාත් පාලන මැතිවරණය සඳහා තැපැල් ඡන්ද දායකයන්…
ආණ්ඩුව සැලසුම් කරලා තිබුණේ පිල්ලෙයාන්ව රැඳවුම් නියෝග මත රඳවා ගෙන ඉන්න අතරේ පිල්ලෙයාන් පාපෝච්චාරණ කළ විධියට තමන්ගේ හිතේ ඉන්න කෙනා මහ මොළකරු බවට ප්‍රකාශ කරන්න යැයි… පිවිතුරු හෙළ උරුමයේ නායක…
සමාජ ක්‍රියාකාරිකයෙකු ලෙස ප්‍රසිද්ධ ඩෑන් ප්‍රියසාද් ඉලක්ක කර සිදු කරන ලද වෙඩි තැබිමෙන් මිට සුළු මොහොතකට පෙර කොළඹ ජාතික රෝහලේ දි ඔහු මිය ගොස් ඇත. වෙඩිවැදී තුවාල ලැබූ ඔහු රෝහල්ගත…
කොළඹ නගරය ස්ථාපිත කර ඇති CCTV කැමරා මඟින් ලබා ගන්නා දර්ශනවලට අනුව රථ වාහන වැරදි සිදුකළ රියදුරන් 4,048 කට වැඩි පිරිසකට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගෙන ඇති බව පොලීසිය සඳහන් කරයි.…
රජයේ සහ රජයේ අනුමත පාසල්හි 2025 වසරට අදාළ පළමු පාසල් වාරයේ තෙවන අදියර අදින් (21) ආරම්භ වන බව අධ්‍යාපන අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් සදහන් කරයී.. ඒ අනුව 2025 පළමු පාසල්…
You cannot copy content of this page