නිදහස් සමරු පෙර හුරුවේදි පැරෂුට් භටයින් සිව් දෙනෙකු අනතුට ලක් වේ….
අද (30) දින පෙරවරුවේ නිදහස් දින පෙරහුරුව සඳහා පැරෂුට් සංදර්ශනය සදහා සහභාගී වූ ආරක්ෂක අංශ සාමාජිකයින් සිව් දෙනෙකු හදිසියේ අනතුරකට ලක්ව රෝහල් ගතකර ඇති බව වාර්තා වේ. මෙසේ අනතුරට ලක්ව…
අද (30) දින පෙරවරුවේ නිදහස් දින පෙරහුරුව සඳහා පැරෂුට් සංදර්ශනය සදහා සහභාගී වූ ආරක්ෂක අංශ සාමාජිකයින් සිව් දෙනෙකු හදිසියේ අනතුරකට ලක්ව රෝහල් ගතකර ඇති බව වාර්තා වේ. මෙසේ අනතුරට ලක්ව…
ඉදිරියේ පැවැත්වෙන මැතිවරණවලට තරග කිරීම සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මූලික කර ගනිමින් ගොඩනඟන නව සන්ධානයේ නායකත්වය හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියට ලබාදීමට එම පක්ෂයේ ජ්‍යෙෂ්ඨයින් තීරණය කර ඇත.…
වැවිලි කර්මාන්ත සහ මහවැලි සංවර්ධන රාජ්‍ය අමාත්‍යවරයා ලෙස ලොහාන් රත්වත්තෙ මහතා මීට සුළු මොහොතකට පෙර ජනාධිපති ලේකම් කාර්යාලයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරියේ දිවුරුම් දුන්නේය . 2019 වර්ෂයෙදී මහාමාර්ග…
කථානායක ගරු මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ආරාධනයෙන් නිල සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණ සිටින මාලදිවයින් කථානායක ගරු මොහමඩ් අස්ලම් මහතා ප්‍රමුඛ දූත පිරිස සහ කථානායකවරයා අතර හමුවක් පාර්ලිමේන්තුවේදී සිදුවිය ..…
සියලු පක්ෂ ඒකතු කරමින් විශාලතම නව සන්ධානය ගොඩනගන බව ඊයේ (27) ජා ඇල නගරයේ පැවති පළමු ජනරැළිය අමතමින් නිමල් ලාන්සා සදහන් කර සිටියා . ඉතිහාසයේ පළමු වතාවට ලාංජනයක් නැතිව, පක්ෂයක්…
අන්තර්ජාතික ක්‍රිකට් සභාව ( ICC ) ශ්‍රී ලංකා ක්‍රිකට් සමාජිකත්වය අත්හිටුවමින් පනවා තිබූ තහනම වාහාම ඉවත්කිරීමට පියවර ගෙන ඇති බව ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා අද (28) සදහන් කර සිටියා.…
වැට් බදු සඳහා ලියාපදිංචි නොවී පාරිභෝගිකයන්ගෙන් බදු අයකරන ව්‍යාපාර සොයා දේශීය අදායම් බදු දෙපාර්තමේන්තුව වැටලීම් ආරම්භ කර ඇති බව ප්‍රකාශ කරයි. වැට් බදු සඳහා ලියාපදිංචි ව්‍යාපාර ආයතනයක් ව්‍යාපාරික ගනුදෙනුවල යෙදෙන…
ගැසට් නිවේදනය ද නිකුත් කරමින්ශ්‍රී ලංකා කරාතේ දෝ සම්මේලනය සහ ශ්‍රී ලංකා මෝටර් රථ ක්‍රීඩා සංගමය සදහා පත්කර තිබූ අතුරු කමිටු විසුරුවා හැරීමට ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පියවර ගෙන…
ට්‍රෙරෙඩ්වින් “නමින් පිරමීඩ ආකාරයේ මූල්‍ය ව්‍යාපාරයක් පවත්වාගෙන යමින් මුදල් තැන්පත්කරුවන්ගෙන් රුපියල් කෝටී පන්සීයකට අධික මුදලක් ජාවාරම් කර ජනතා මුදල් සාපරාදී සාවද්‍ය පරිහරණය කිරීමේ වරදට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නීති විරෝධී වත්කම්…
රටේ ජනාධිපතිවරයා ප්‍රධාන කැබිනට් මණ්ඩලය තීන්දුක් ගත්තාම රජයේ නිලධාරීන් එම තීන්දු තීරණ ක්‍රියාත්මක නොකර රට අර්බුදයකට තල්ලු කර ජනතාව අපහසුතාවයට පත් කිරීමෙන් පැහැදිලි වන්නේ ඔවුන්ගේ ත්‍රස්තවාදය බව හිටපු මුදල් අමාත්‍ය…
You cannot copy content of this page