2024 වසරේ පළමු කාර්තුව තුළ විනිවදභාවය සහ ආර්ථික ස්ථාවරත්වය තව දුරටත් තහවුරු වනු ඇතැයි මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ කියයි.
පවතින ආර්ථික අර්බුදය හමුවේ රජය ගනු ලැබූ ජනප්‍රිය නොවන තීරණවල ධනාත්මක ප්‍රතිඵල 2024 මුල් කාර්තුවේදී ම ජනතාවට ලැබුණු ඇතැයි මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා විශ්වාසය පළ කරයි. අමාත්‍යවරයා පෙන්වා…
