ඩෙංගු මරණ ඉහලට…පාලනය කිරීමට නොහැකි අවදානම් තත්ත්වයක…
මාරාන්තික ඩෙංගු රෝගය හේතුවෙන් වසරේ මේ දක්වා සිදුවූ මරණ සංඛ්‍යාව 30 ක් දක්වා ඉහළ ගොස් ඇති බවසෞඛ්‍ය අංශ තහවුරු කරයි . මේ වන විට දිවයිනෙන් වාර්තා වී ඇති සමස්ත ඩෙංගු…
මාරාන්තික ඩෙංගු රෝගය හේතුවෙන් වසරේ මේ දක්වා සිදුවූ මරණ සංඛ්‍යාව 30 ක් දක්වා ඉහළ ගොස් ඇති බවසෞඛ්‍ය අංශ තහවුරු කරයි . මේ වන විට දිවයිනෙන් වාර්තා වී ඇති සමස්ත ඩෙංගු…
ආණ්ඩුව මංකොල්ලකාරයන් මෙන් කටයුතු කරමින්, රටට බොරු පොරොන්දු ලබාදී ජනතාව රවට්ටන බව සර්වජන බලයේ මහ ලේකම් රන්ජන් සෙනෙවිරත්න මහතා චෝදනා කර සිටියා. ජනතාවගේ අවශ්‍යතාවලට රජය කිසිදු සංවේදීභාවයක් නොදක්වන බවත්, ඉන්ධන…
මෙරටින් වාර්තාවන ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව සීඝ්‍රයෙන් ඉහළ යමින් පවතින අතර මේ වන විට එය 50,000 සීමාවට ආසන්න වෙමින් පවති. ජනවාරි මාසයේ සිට අද දක්වා මෙරටින් ඩෙංගු රෝගීන් වාර්තා වීමදිනෙන් දින…
එකඟතා ක්‍රියාත්මක කිරීමට ඇමැති අසමත් වීමට විරෝධය නිදහස් සෞඛ්‍ය සේවාවේ සහ වෛද්‍යවරුන්ට අදාළ ගැටලු විසඳීමට සෞඛ්‍ය අමාත්‍යවරයා ලබාදුන් එකඟතා ක්‍රියාත්මක කිරීමට අසමත් වීම හේතුවෙන් අඛණ්ඩ වෘත්තීය ක්‍රියාමාර්ග මාලාවකට එළැඹෙන බව…
චෝදනාවන්ට ලක් වූ අක්කරෙපත්තුව මූලික රෝහලේ වෛද්‍ය අධිකාරිවරයා වහාම එම තනතුරෙන් ඉවත් කරමින් ඊට අදාළ ලිපිය සෞඛ්‍ය අමාත්‍යංශ ලේකම්වරයා විසින් නිකුත් කර ඇත. ඒ අනුව නැගෙනහිර පළාතේ දියත් වූ වෛද්‍ය…
පිළිකා ඖෂධ ඇතුළුව වකුගඩු රෝගීන්ට අවශ්‍ය කරන ඖෂධ හා වෛද්‍ය ප්‍රතිකාර සඳහා අත්‍යවශ්‍ය ඖෂධ නොවන උපකරන හිඟය ඇතුළු සෞඛ්‍ය සේවාවේ අර්බුද රැසක් මේ වන විට ඉස්මතු වෙමින් පවතින බව වෛද්‍ය…
රජයේ වෛද්‍යවරුන් ලබන 23 දා සිට වෘත්තීය ක්‍රියාමාර්ගයකට . ජනවාරි 23 දා සිට දීප ව්‍යාප්ත අඛණ්ඩ වෘත්තීය ක්‍රියමාර්ග ආරම්භ කිරීමට පියවර ගන්නා බව රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය සදහන් කර සිටී..…
සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහිපාල මහතා සඳහන් කළේ, කොළඹ,කළුතර,ගම්පහ සහ පුත්තලම දිස්ත්‍රික්ක වල එම වැඩසටහන් සිදු කරන බවයි.සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල 50ක් එම විශේෂ ඩෙංගු මර්දන වැඩසටහනින් ආවරණය…
තාවකාලිකව නවතා ඇති වයස මාස 06 ත් අවුරුදු 3ත් අතර දරුවන්ට ලබා දෙන ත්‍රිපෝෂ නිෂ්පාදනය යලි ආරම්භ කිරීම සඳහා අවසර ලබා දීමට තීරණය කර ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්…
කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ රුක්ෂාන් බෙල්ලන මහතාගේ ක්‍රියා කලාපයට එරෙහිව රෝහලේ කනිෂ්ඨ කාර්ය මණ්ඩලයේ සේවකයකු රෝහලේ ගොඩනැඟිල්ලක වහලය මතට නැඟ කළ විරෝධතාව රෝහලේ අධ්යක්ෂවරයාගේ මැදිහත් වීමෙන් සමථයකට පත් කළ…
You cannot copy content of this page