Category: Cultural

මලෛගම් ජනතාව වෙනුවෙන් ඉදිවන නිවාස වසර අවසන් වීමට පෙර ඉදි කළ යුතුයි – ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ප්‍රභාත් චන්ද්‍රකීර්ති

ඉන්දීය රජයේ ආධාර යටතේ මෙරට මලෛගම් ජනතාව වෙනුවෙන් ආරම්භ කර ඇති නිවාස 4,700ක් ඉදිකිරීමේ ව්‍යාපෘතියෙහි සියලු කටයුතු මේ වසර අවසන් වීමට පෙර නිම කළ යුතු බව ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී…

16ට අඩු දරුවන්ට සමාජ මාධ්‍ය භාවිතය සීමා කිරීමේ පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට…

වයස අවුරුදු 16 ට අඩු දරුවන්ගේ සමාජ මාධ්‍ය භාවිතය සීමා කිරීමේ පනත් කෙටුම්පත ජනාධිපති නීතිඥ පාර්ලිමේන්තු මන්ත්‍රී ෆයිසර් මුස්තාෆා මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇත. දරුවන් සමාජ මාධ්‍ය වේදිකාවෙත පිවිසීම…

ඥානසාර හිමියන්ගේ සිර දඬුවම මහාධිකරණය ස්ථිර කරයි..

බොදු බල සේනා සංවිධානයේ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් නියම කරනු ලැබූ සිර දඬුවම කොළඹ මහාධිකරණය විසින් අද (23) තහවුරු කළා. 2016 දි ඉස්ලාම් දහම පිළිබඳව…

ප්‍රකාශන ක්ෂේත්‍රයට පනවා ඇති එකතු කළ අගය මත බද්ද (VAT) වහාම ඉවත් කර, දැනුම කේන්ද්‍රීය සමාජයක් ගොඩනැගීමට අවශ්‍ය පරිසරය රජය විසින් සකස් කළ යුතුය – විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස.

ප්‍රකාශන ක්ෂේත්‍රයට පනවා ඇති එකතු කළ අගය මත බද්ද (VAT) වහාම ඉවත් කර, දැනුම කේන්ද්‍රීය සමාජයක් ගොඩනැගීමට අවශ්‍ය පරිසරය රජය විසින් සකස් කළ යුතු බව විපක්ෂ නනායකවරයා අද (23) කොළඹ…

මාදැල් ධීවරයන් ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට විරෝධතාවක

වින්ච් යන්ත්‍රයක් මගින් මාදැල් භාවිත කරමින් ධීවර කර්මාන්තයේ නිරත වන ධීවරයන් අද ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට විරෝධතාවක නිරත වූහ. ඔවුන් ප්‍රකාශ කළේ මීට පෙර මෙම ස්ථානයේ දින නවයක් අඛණ්ඩ උපවාසයක…

උප තැපැල් ස්ථානාධිපතිවරුන් 192 කට ස්ථිර පත්විම්….

වැඩබලන උප තැපැල් ස්ථානාධිපතිවරුන් ලෙස කටයුතු කළ 192 දෙනෙකුට අද (18) ස්ථීර පත්වීම් පිරිනැමීමසෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස අතින් සිදු විය…. 2019 වසරේ පමණ සිට වැඩ බලන උප…

හිටපු ජනපති ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම අද…

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට අදාලව තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් ඉදිරිපත් කරන ලද පෙත්සම අද (18) අභියාචනාධිකරණය හමුවේ සලකා බැලීමට නියමිතව…

ආගම, සංස්කෘතිය හා සභ්‍යත්වය මත ගොඩනැගුණු ශ්‍රී ලංකා ඒකීය රාජ්‍යය බිඳ දමන ප්‍රකාශ කරන්නට කිසිවෙකුට අයිතියක් නැහෑ – තුසිත පෙරේරා …

සියලු ජාතීන්ගේ සංස්කෘතික උරුමයන් ආරක්ෂා කරමින්, සියලු ආගම් ඇදහීමට සමාන නිදහසක් පවත්වාගෙන යන ඒකම රට ශ්‍රී ලාංකාව බව ඒකාබද්ධ සිවිල් හ වෘත්තීය සමිති එකමුතුවෙ කැඳවුම්කරු , ජාතික සංවිධාන එකමුතුවේ ලේකම්…

බුදුදහම සුරක්‍ෂිත කිරීම පාලකයන්ගේ වගකිමයි – හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ….

රටේ පාලකයන් බුදුදහම සුරක්ෂිත කිරීමට ව්‍යවස්ථාවෙන් බැඳීසිටින බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සදහන් කරයි. 1972 ව්‍යවස්ථාව සකස් කරන විට එවකදී විපක්ෂ නායක ලෙස සිටි දිවංගත ජේ. ආර්. ජයවර්ධන මහතා…

කස්සප හිමි ඇතුළු පිරිස රිමාන්ඩ් කළ නියෝගයේ පිටපතක් සහ හඬ පට ඉදිරිපත් කරන්න නියෝග…..

බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් බලංගොඩ කස්සප හිමි ඇතුළු හිමිවරු දෙදෙනෙකු රිමාන්ඩ් භාරයට පත් කරමින් ත්‍රිකුණාමලය මහේස්ත්‍රාත් අධිකරණය විසින් ඉකුත් 19 වැනිදා නිකුත් කළ නියෝගයේ ලිඛිත පිටපතක් සහ එහි හඬ පට වහාම…

You cannot copy content of this page