වසර 25 කට පසු සියලු ගෙවිම් සිදු කල මුදල් වර්ෂය ලෙස 2023 වසර වාර්තා අතරට….
වසර 25 කට පසු පාර්ලිමේන්තුව විසින් අනුමත කරන ලද අයවැය ප්‍රතිපාදනවලට අනුව රාජ්‍ය ආයතන විසින් සහතික කරන ලද සියලුම ගෙවිම් සඳහා අවශ්‍ය මුදල් ගෙවිමට භාණ්ඩාගාරය විසින් මුදල් ලබා දී ඇති…
