දින තුනක විශේෂ ඩෙංගු මර්දන වැඩසටහනක්
සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහිපාල මහතා සඳහන් කළේ, කොළඹ,කළුතර,ගම්පහ සහ පුත්තලම දිස්ත්‍රික්ක වල එම වැඩසටහන් සිදු කරන බවයි.සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල 50ක් එම විශේෂ ඩෙංගු මර්දන වැඩසටහනින් ආවරණය…
සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහිපාල මහතා සඳහන් කළේ, කොළඹ,කළුතර,ගම්පහ සහ පුත්තලම දිස්ත්‍රික්ක වල එම වැඩසටහන් සිදු කරන බවයි.සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල 50ක් එම විශේෂ ඩෙංගු මර්දන වැඩසටහනින් ආවරණය…
දකුණු පළාතේ ඇතැම් ප්‍රදේශවලට මිලිමීටර 100 ට වැඩි තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.ඒ, තද වැසි පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් නිකුත් කරමින් ය. ඊට අමතරව බස්නාහිර, සබරගමුව,…
අනපේක්ෂිත ලෙස ඇද හැලුණු අධික වර්ෂාපතනය හේතුවෙන් සීතාවක ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයේ පුද්ගලයන් සිව් දෙනකු මියගොස් ඇති බව වාර්තා වේ. ග්‍රාම නිළධාරී වසම් 11ක ජනතාව මෙ වන විට ජලයෙන් යට…
දිවයිනේ නිරිත දිග කොටසේ පවතින අධික වැසි තත්ත්වය අද (02) දිනයේත් බලාපොරොත්තු විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කරයි බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ දකුණු පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම්…
අයහපත් කාලගුණ තත්ත්වයත් සමග ඇදහැළුනු අධික වර්ෂාපතනය හේතුවෙන් දක්ෂිණ අධිවේගී මාර්ගයේ වැලිපැන්න පිවිසුම ජලයෙන් යටවී ඇති බැවින් එම පිවිසුම තාවකාලිකව වසා දැමු බව මාර්ග සංවර්ධන අධිකාරිය සදහන් කරයි .. ඒ…
අධික වර්ෂාව සහ අයහපත් කාලගුණ හේතුවෙන් දිස්ත්‍රික්ක 9 ක් සඳහා නිකුත් කර තිබූ නායයෑමේ අවදානම තවදුරටත් දීර්ඝ කල බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය සදහන් කරයි . ඒ අනුව ගාල්ල, මාතර,…
නිල්වලා ගඟ ආශ්‍රිතව පහත් බිම්වල වෙසෙන ජනතාවට අවධානයෙන් පසුවන්නැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය දැනුම්දෙයි. ඒ, නිල්වලා ගඟ නිම්නයේ පහත්බිම් වන කොටපොළ, පිටබැද්දර, අකුරැස්ස, පස්ගොඩ, අතුරලිය, මාලිම්බඩ, තිහගොඩ, මාතර සහ දෙවිනුවර ප්‍රාදේශීය…
ශ්‍රී ලංකාව ඇතුළත කලාපය තුළ පසුගිය පැය 10 තුළ භූකම්පන 10ක් සිදුව ඇති බවත් මේ වනවිට ලොව පුරා භූකම්පන රැල්ලක් ඇතිවෙමින් පවතින බවද මහාචාර්ය අතුල සේනාරත්න සදහන් කරයි. නැගෙනහිර මුහුදේ…
අද (12) ප්‍රදේශ රැසකට වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන අතර නාය යෑමේ අනතුරු ද ඇතිවිය හැකි බවද පවසයි. එය බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත්, මහනුවර, නුවරඑළිය, ගාල්ල…
ශ්‍රී ලංකාවේ නැගෙනහිර පලාත් මඩකලපුවට ඊසානදිගින් කිලෝමීටර් 310 ක් ඔබ්බෙන් වූ ගැඹුරු මුහුදේ භූකම්පනයක් හටගෙන ඇති බව භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කැණීම් කාර්යංශය සදහන් කරයි . අද අලුයම 1.29…
You cannot copy content of this page