අස්වැසුම ප්‍රතිලාභ සැබෑ දිළිඳු පවුල් සඳහා පමණයි.
ඉදිරියේදී අස්වැසුම ප්‍රතිලාභ යෝජනා ක්‍රමය යටතේ දීමනා ගෙවීම් සිදුකරනු ලබන්නේ දුප්පත් සහ අන්ත දිළිඳු පවුල් සඳහා පමණක් බව සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය පවසයි. 2023 වසරේදී ආරම්භ කළ අස්වැසුම ප්‍රතිලාභ යෝජනා ක්‍රමයේ…
