2025 නොවැම්බර් මාසයේ දී සියයට 2.4 ක් ලෙස වාර්තා වූ මෙරට උද්ධමනය 2025 දෙසැම්බර් මාසයේ දී සියයට 2.9 ක් දක්වා වැඩ වි ඇති බව වාර්තා වෙ.
ජනලේඛන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව 2025 දෙසැම්බර් මාසය සඳහා ශ්‍රී ලංකාවේ ජාතික පාරිභෝගික මිල දර්ශකය සහ මාසික පාරිභෝගික උද්ධමනය ප්‍රකාශයට පත් කරමින් මේ බව අනාවරණය කළේය.
