දමිතා අබේරත්නට ඩි.එන්.ඒ පරීක්ෂණයක් …
රංගන ශිල්පිනි දමිතා අබේරත්න ඇතුලු කාන්තාවන් තිදෙනෙකුගේ රුධිර සාම්පල් පරික්ෂණයක් සඳහා ලබන 27 වැනිදා රජයේ අධිකරණ වෛද්‍යවරයා වෙත ඉදිරිපත් කරන ලෙස කොටුව මහේස්ත්‍රාත් තනුජා ලක්මාලි මහත්මිය නියෝග කර ඇත. 2022…
රංගන ශිල්පිනි දමිතා අබේරත්න ඇතුලු කාන්තාවන් තිදෙනෙකුගේ රුධිර සාම්පල් පරික්ෂණයක් සඳහා ලබන 27 වැනිදා රජයේ අධිකරණ වෛද්‍යවරයා වෙත ඉදිරිපත් කරන ලෙස කොටුව මහේස්ත්‍රාත් තනුජා ලක්මාලි මහත්මිය නියෝග කර ඇත. 2022…
රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා වෙත පක්ෂයක් ලෙස අවංකව සහාය දුන් නමුත් එයට ලැබෙන දායාදය පක්ෂය දෙකට කැඩීම නම් ඉදිරියේදී පක්ෂයක් ලෙස දේශපාලන තීන්දුවක් වුව ද ගැනීමට සූදානම් බව ශ්‍රී ලංකා පොදුජන…
එළඹෙන ජනාධිපතිවරණය සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත්වීමට අදාළ ඇප මුදල් අද තැන්පත් කර ඇත. ජනාධිපති නීතිඥ රොනල් සී පෙරේරා අදාල ඇප මුදල් තැන්පත් කිරීම සඳහා අද…
2024 ජනාධිපතිවරණය පැවැත්වීමේ දිනය හා නාමයෝජනා කැඳවීම ප්‍රකාශයට පත් කිරීමේ අති විශේෂ ගැසට් නිවෙදනය මේ වන විට නිකුත් කර ඇත. ඒ අනුව 2024 ජනාධිපති මැතිවරණය සැප්තැම්බර් මස 21 දිනත් ඊට…
සමගි ජන බලවේගය ප්‍රමුඛ සමගි ජන සන්ධානය අගොස්තු මස 8 වැනිදා එළිදක්වන බව සමගි ජන බලවේගයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුමබණ්ඩාර මහතා පවසයි. විපක්ෂ නායක කාර්යාලයේ ඊයේ (23 දා)…
පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ට පොලිස්පති ධුරයේ කටයුතු කිරීම වළක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය අතුරු තහනම් නියෝගයක් නිකුත් කර ඇත. දේශබන්දු තෙන්නකෝන් පොලිස්පතිවරයා වශයෙන් පත්කිරීමට ජනාධිපතිවරයා ගනු ලැබූ තීරණය බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස…
පොලිස් ස්ථානාධිපතිවරුන් 22 කගේ ස්ථානාධිපති තනතුරු ඉවත් කරමින් ස්ථානාධිපතිවරු 47 දෙනකු වහාම ක්‍රියාත්මක වන පරිදි මාරුකර යවා ඇත. මෙම නිලධාරීන් 47 දෙනාගෙන් 22 කගේ තනතුරු අහිමි කර ඇත්තේ ඔවුන්ට එරෙහිව…
ශ්‍රී ලංකා මහ බැංකුව සිය ප්‍රතිපත්ති පොලී අනුපාතිකය තවදුරටත් අඩු කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය ඊයේ (23) පැවති රැස්වීමේ දී මෙම තීරණය කර ඇත. ඒ අනුව මහ…
ඉදිරියේදී පැවැත්වෙන ජනාධිපතිවරණය සඳහා වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හැර වෙනත් අපේක්ෂකයකු ඉදිරිපත් කළහොත් ඊට එරෙහිව කටයුතු කිරීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දිස්ත්‍රික්ක 12 ක නායකයන් තීරණය කර ඇති බව…
උතුරු මැද පළාතේ පාසල් වල සේවයේ නියුතු විදුහල්පතිවරුන්ට,ගුරු උපදේශකවරුන්ට හා ගුරුවරුන්ට මුදලට උපකාරක පංතිවල සේවය කිරිම සම්පුර්ණයෙන්ම තහනම් කරමින් උතුරු මැද ප්‍රධාන අමාත්‍යාශ ලේකම් චක්‍රලේඛයක් නිකුත් කර ඇත. උතුරු මැද…
You cannot copy content of this page